තුන්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - තුන්වැනි වෙන් කළ දිනය

- 2020 නොවැම්බර් මස 25 වැනි බදාදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. 112 සහ 308 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
112
295
විදේශ අමාත්‍යාංශය
වාණිජ දෙපාර්තමේන්තුව
419 කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
105
210
211
308
ජනමාධ්‍ය අමාත්‍යාංශය
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-12-01