දෙවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දෙවැනි වෙන් කළ දිනය

- 2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. 101 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
101
201
202
203
204
206
208
209
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
401 ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
130
236
253
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
420
312
313
314
315
316
317
318
319
321
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
බස්නාහිර පළාත් සභාව
මධ්‍යම පළාත් සභාව
දකුණු පළාත් සභාව
උතුරු පළාත් සභාව
වයඹ පළාත් සභාව
උතුරු මැද පළාත් සභාව
ඌව පළාත් සභාව
සබරගමුව පළාත් සභාව
නැගෙනහිර පළාත් සභාව

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-12-01