2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 157 204 236 |
ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව |
| 195 295 296 |
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය වාණිජ දෙපාර්තමේන්තුව ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව |