2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 110 205 228 229 230 231 232 233 234 235 326 |
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මහා භාරකාර දෙපාර්තමේන්තුව අධිකරණ පරිපාලනය නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව |
| 130 253 304 |
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව |