ගාස්තු උපලේඛනය
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 23(1) වගන්තිය යටතේ පත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ කාර්යාලයේ තොරතුරු නිලධරයාගේ සහ නම් කළ නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර එකී පනතෙහි 26(1) වගන්තිය ප්‍රකාරව මෙහි දැක්වේ.
නම් කළ නිලධාරී / අභියාචනා සම්බන්ධ කටයුතු කිරීමේ නිලධාරී
කුෂානි රෝහණදීර මහත්මිය
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
දුරකථනය: 0112777228, 0112777100 දිගුව: 2160
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තොරතුරු නිලධාරීන්
චමින්ද කුලරත්න මහතා
කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
දුරකථනය: 0112777229, 0112777100 දිගුව: 2161
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
හංස අබේරත්න මහතා
පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
දුරකථනය: 0112777230, 0112777100 දිගුව: 2162
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
| නම |
තනතුර |
ඊමේල් |
| දයා ලංකාපුර |
සභාපති |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| විනිසුරු ඩී. එන්. සමරකෝන් (විශ්‍රාමික) |
කොමසාරිස් |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| නීතිඥ කිෂාලි පින්ටෝ-ජයවර්ධන |
කොමසාරිස් |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| නීතිඥ ජගත් ලියන ආරච්චි |
කොමසාරිස් |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
| ඒ. මොහොමඩ් නහියා |
කොමසාරිස් |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
ලිපිනය: කාමර අංක 203-204, බ්ලොක් 2, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුරකථනය: 0112691625
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස්: 0112691625
බාගත කිරීම්
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
2017.02.03 දින ප්‍රසිද්ධ කරන ලද නියෝග
තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය (අනිවාර්ය නොවේ)
අභියාචනා අයදුම් පත්‍රය (අනිවාර්ය නොවේ)