දොළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 දෙසැම්බර් මස 04 වැනි අඟහරුවාදා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 203 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
3 විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලය (ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු)
101
201
202
203
204
205
බුද්ධ ශාසන හා ආගමික කටයුතු
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
මහා භාරකාර දෙපාර්තමේන්තුව
143 පාර්ලිමේන්තු කටයුතු
108
308
තැපැල් සේවා
තැපැල් දෙපාර්තමේන්තුව
124
216
සමාජ සේවා
සමාජ සේවා දෙපාර්තමේන්තුව
142
207
208
209
ජාතික උරුමයන්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
177
206
සංස්කෘතික හා කලා කටයුතු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
184 පුද්ගලික ප්‍රවාහන සේවා
175 රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2012-12-18