2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 174 232 326 |
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව |
| 182 | විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන |
| 110 228 231 233 234 235 |
අධිකරණ අධිකරණ පරිපාලනය ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව |