පස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 නොවැම්බර් මස 23 වැනි සිකුරාදා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
118
285
කෘෂිකර්ම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
179
281
284
ගොවිජන සේවා හා වනජීවී
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
140
292
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
139
290
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2012-12-18