සිව්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 නොවැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි. 220 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
120
217
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
111 සෞඛ්‍ය
138
220
දේශීය වෛද්‍ය
ආයූර්වේද දෙපාර්තමේන්තුව

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2012-12-18