පළමුවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 නොවැම්බර් මස 19 වැනි සඳුදා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

  ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය

1
2
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22

අතිගරු ජනාධිපතිතුමා
අග්‍රාමාත්‍ය කාර්යාලය
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මුදල් කොමිෂන් සභා කාර්යාලය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමාගේ කාර්යාලය
මැතිවරණ දෙපාර්තමේන්තුව
විගණකාධිපති
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2012-12-31