විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට පාර්ලිමේන්තුවට |
2025-09-23 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු |
2025-09-24 |
|---|
| නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය. ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2023 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව(ii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(iii) 2023 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව කාරක සභා වාර්තා පිළිගැන්වීමරාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී. පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 සහ 23 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්ෂික කාර්ය සාධන වාර්තාවක් සහ වාර්ෂික වාර්තාවක් අනුමත කරයි |
2025-09-23 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුවේ කථානායක

| නම | : | චමල් ජයන්ත රාජපක්ෂ |
| තනතුර | : | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායක |
| උපන් දිනය | : | 1942 ඔක්තෝබර් 30 |
| පවුලේ විස්තර | : | චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය සමඟ විවාහ වී සිටින අතර පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ උතුම් වූ පූජනීය ස්ථානයක් ලෙස සැළකෙන කතරගම ශ්‍රී ස්කන්ධකුමාර දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරයි. කණිෂ්ඨ පුත්‍රයා ගරු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ගරු චමල් ජයන්ත රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රමුඛ පෙලේ දේශපාලනඥයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති ලෙසත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙසත් කටයුතු කළ දිවංගත ගරු ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන අතර ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා ද වෙයි. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් නව දෙනෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කර තිබේ. |
| අධ්‍යාපනික පසුබිම | : | ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. |
| රාජ්‍ය සේවයේ දායකත්වය | : | ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුණ එතුමා වසර අටකට වැඩි කාලයක් එහි සේවය කර ඇත. 1985 වසරේ දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර ඇත. |
| දේශපාලන දිවිය | : | 1985 වසරේදී මුල්කිරිගල ඡන්ද කොට්ඨාසයට පැවැත්වූ අතුරු මැතිවරණයට තරඟ කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1989 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1989 සිට අද දක්වා පැවැත්වූ සෑම මැතිවරණයකදීම තම අසුන ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කර ඇත. පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස දැනට දරන තනතුරට පත්වීමට පෙර එතුමා පහත සඳහන් තනතුරුවල කටයුතු කර ඇත. - කෘෂිකර්ම සහ ඉඩම් නියෝජ්‍ය අමාත්‍යතුමා - වරාය හා දකුණු පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යතුමා - කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යතුමා - වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යතුමා - වරාය හා ගුවන් සේවා අමාත්‍යතුමා |
| ලබා ඇති ගෞරව නාම | : | "ශ්‍රී ලංකා ජන සේවා විභූෂණ" |
| දැරූ අනෙකුත් තනතුරු | : | 1. ශ්‍රී ලංකා - රුසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති 2. ශ්‍රී ලංකා - හංගේරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති 3. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති |
අවසන් යාවත්කාලීන කිරීම 2020-03-10
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















