විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට පාර්ලිමේන්තුවට |
2025-09-23 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු |
2025-09-24 |
|---|
| නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය. ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2023 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව(ii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(iii) 2023 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව කාරක සභා වාර්තා පිළිගැන්වීමරාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී. පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 සහ 23 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්ෂික කාර්ය සාධන වාර්තාවක් සහ වාර්ෂික වාර්තාවක් අනුමත කරයි |
2025-09-23 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
| 1. |
පුද්ගලික ආයතනයක් සංස්ථාගත කිරීම සඳහා වන ස්ථාවර නියෝග 53 යටතේ ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 53(1) ප්‍රකාරව පුවත්පත්වල සහ ගැසට් පත්‍රයේ භාෂා තුනෙන්ම ප්‍රසිද්ධ කළ දැන්වීමේ පිටපත් ද සමඟ යෝජිත පනත් කෙටුම්පත අදාළ මන්ත්‍රීවරයා විසින් මහ ලේකම්වරයා වෙත භාරදිය යුතුය. |
| 2. |
ඉහත සඳහන් කළ පරිදි දැන්වීම් පළකර මාසයක කාලයක් ඉකුත්වීමෙන් පසුව ස්ථාවර නියෝග 52(4) ප්‍රකාර එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ අතිරේකයක් වශයෙන් භාෂා තුනෙන් ම මුද්‍රණය කරනු ලැබේ. |
| 3. |
ගැසට් පත්‍රයේ පළ වී දින දාහතරක් ගතවූ පසු, ස්ථාවර නියෝග 52(5) ප්‍රකාර පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ. |
| 4. |
පළමු වර කියවීමෙන් පසුව පනත් කෙටුම්පතට අංකයක් දී එය මුද්‍රණය කරනු ලැබීමෙන් ස්ථාවර නියෝග 52(6) ප්‍රකාර වාර්තා කිරීම සඳහා අදාළ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ. |
| 5. |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර නීතිපතිවරයාගේ නිර්දේශය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සමඟ ඇමතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ලැබීමෙන් අනතුරුව පනත් කෙටුම්පත අමාත්‍යවරයාගේ වාර්තාවක් ආකාරයට මුද්‍රණය කර පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ. |
| 6. |
මාස හයක් ඇතුළත අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට වාර්තා නොකළේ නම් ස්ථාවර නියෝග 52(7) ප්‍රකාර පනත් කෙටුම්පත එය භාර මන්ත්‍රීවරයා කැමැති දිනයක දෙවැනි වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ. |
| 7. |
අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසුව පනත් කෙටුම්පත දෙවැනි වර කියවා එය ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවකට යොමු කරනු ලැබේ |
| 8. |
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කටයුතු ස්ථාවර නියෝග 113 දක්වා වන වගන්ති වලට අනුකූලව සිදු කරනු ලබන අතර ස්ථාවර නියෝග 68 සහ 70 ප්‍රකාරව එම ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. |
| 9. |
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සලකා බලනු ලබන අතර ස්ථාවර නියෝග 72(1) ට අනුව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ. |
| 10. |
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමෙන් පසුව එය තුන්වැනි වරට කියවා ස්ථාවර නියෝග 72 ප්‍රකාරව සම්මත කරගනු ලැබේ. |
| 11. |
තුන්වැනි වර කියවීමෙන් පසුව, ස්ථාවර නියෝග 73 ප්‍රකාරව දැනුම් දීමෙන් අනතුරුව කරනු ලබන යෝජනාවක් අනුව වචන වලට හෝ කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාවලට හෝ පමණක් සීමා වූ සංශෝධනය ඊට කළ හැකි අතර ස්ථාවර නියෝග 74 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 හා 80 වැනි වගන්ති යටතේ කථානායකතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















