நியூசிலாந்து உயர் ஸ்தானிகர் கௌரவ சபாநாயகரைச் சந்தித்தார் |
2025-09-25 |
![]() |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
2025 செப்டம்பர் 25ஆந் திகதியின் சபை அலுவல்கள் |
2025-09-25 |
|---|
| கௌரவ (டாக்டர்) ஜகத் விக்கிரமரத்ன, சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.சனாதிபதியின் செய்திகள் 1 : பொதுமக்கள் பாதுகாப்பு சட்டத்தின் கீழ் ஆணை (40 ஆம் அத்தியாயம்) சபாநாயகரின் அறிவித்தல்கள் 2 : பாதுகாப்பு பிரதி அமைச்சருக்கு எதிராக எதிர்க்கட்சியினால் சமர்ப்பிக்கப்பட்டுள்ள நம்பிக்கையில்லாப் பிரேரணை தொடர்பான தீர்ப்பு3 : பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழுவின் கூட்டம்பத்திரங்கள் சமர்ப்பித்தல் (i) 2023 ஆம் ஆண்டுக்கான வவுனியாப் பல்கலைக்கழகத்தின் ஆண்டறிக்கை.(ii) 2025 ஆம் ஆண்டின் 3 ஆம் இலக்க, ஒதுக்கீட்டுச் சட்டத்தின் 6(1) ஆம்... |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
செப்டம்பர் இரண்டாம் அமர்வு வாரத்திற்கான சபை அலுவல்கள் |
2025-09-12 |
| 2025, செப்டம்பர் 11 மற்றும் 23 ஆம் திகதிகளில் கூடிய பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழு 2025 செப்டம்பர் மாத இரண்டாம் அமர்வு வாரத்திற்கான சபை அலுவல்கள் பற்றி ஆராய்ந்து பின்வருமாறு உடன்பட்டது.:- |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
இவ்வாரம் பாராளுமன்றத்தில் (ஜூலை மாத முதலாம் அமர்வு வாரம்) |
2021-07-16 |
| குற்றவியல் நடவடிக்கைமுறை சட்டக்கோவை உள்ளிட்ட சட்டமூலங்கள் சில நிறைவேற்றப்பட்டன நிலவும் கொவிட் சூழ்நிலை காரணமாக கடந்த காலத்தில் பாராளுமன்ற அமர்வுகள் மட்டுப்படுத்தப்பட்டிருந்தபோதும் கடந்த வாரத்தில் பாராளுமன்றம் ஜூலை 06ஆம் திகதி முதல் 09ஆம் திகதி வரை நான்கு நாட்கள் கூடியது. விசேடமாக முன்னாள் அமைச்சர் பசில் ராஜபக்ஷ அவர்களின் பாராளுமன்ற வருகை தொடர்பில் ஊடகங்கள் அறிக்கையிட்டமையால் பாராளுமன்றம் குறித்து பெரும்பாலானவர்களின் கவனம் காணப்பட்டது. கடந்த வாரத்தில் கோப் குழு உள்ளிட்ட குழுக்கள் சிலவும் கூடியமையால்... |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
இறக்குமதி மற்றும் ஏற்றுமதி (கட்டுப்பாடு) சட்டத்தின் கீழான ஒழுங்குவிதிகள் அரசாங்க நிதி பற்றிய குழுவில் கருத்திற்கொள்ளப்பட்டது |
2025-09-25 |
![]() |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
அனைத்து ஹன்சாட் அறிக்கைகளையும் பெறுக |
அனைத்து ஒழுங்குப் பத்திரங்களையும் பெறுக |
அனைத்து அனுபந்தங்களையும் பெறுக |
அனைத்து ஒழுங்குப் புத்தகங்களையும் பெறுக |
அனைத்து குழு அறிக்கைகளையும் பெறுக |
|
||||||||||||||
பதிலளிக்கப்பட்டவைகள்
|
பதிலளிக்கப்படவுள்ளவைகள்
|
පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා
පෞද්ගලික මන්ත්‍රීවරයකු යනු කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, අග්‍රාමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක යනාදී කිසිදු ධූරයක් නොදරන මන්ත්‍රීවරයෙකි.
යම්කිසි පෞද්ගලික මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන විවිධ විෂයයන් හා සම්බන්ධ වැදගත් කාරණා පිළිබඳ යෝජනා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා ලෙස හඳුන්වනු ලැබේ. එවැනි යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ලැබේ.
එවැනි යෝජනා මුලින්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාර දිය යුතුය. පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත දිනට පෙර පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හෝ පරිපූරකය මඟින් ලැබෙන අනුපිළිවෙළ අනුව දැනුම්දීම කරනු ලැබේ.
සෑම මාසයකම පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන පළමුවැනි සතියේ සිකුරාදා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා සඳහා ප්‍රමුඛතාවය ලැබේ.
කෙසේ වුවද, පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලැබේ.
කථානායකවරයා විසින් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබීමෙන් අනතුරුව එතුමා විසින් යෝජනාව ඉදිරිපත් කරනු ලැබේ. ඉන්පසු වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් එම යෝජනාව ස්ථිර කර විවාද කරනු ලැබේ. එනමුත්, අදාළ මන්ත්‍රීවරයා පැමිණ නොසිටියි නම්, නිසි පරිදි බලය පවරන ලද වෙනත් මන්ත්‍රීවරයකුට අදාළ මන්ත්‍රීවරයා වෙනුවෙන් එම යෝජනාව ඉදිරිපත් කළ හැකිය. එසේ නොමැති නම් එම යෝජනාව අහෝසි වේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව, පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ යෝජනා දහයක් පමණක් එක් මන්ත්‍රීවරයකුගේ නමින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට හෝ පරිපූරකයට ඇතුළත් කළ හැකිය.
පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාද කිරීම සඳහා කාලය වෙන්කිරීම
සෑම පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනාවක්ම සභාවේ දී පැයක කාලයක් විවාද කරනු ලැබේ. යෝජක මන්ත්‍රීවරයාට මිනිත්තු 10 ක් සහ ස්ථීර කරනු ලබන මන්ත්‍රීවරයාට මිනිත්තු 5 ක් ද, අනෙකුත් කථික මන්ත්‍රීවරයන්ට මිනිත්තු 5ක් බැගින් ද, පිළිතුරු ලබා දීම සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරයාට මිනිත්තු 10 ක් සහ අවසානයේදී යෝජක මන්ත්‍රීවරයාට නැවත මිනිත්තු 5 ක්ද වශයෙන් අදාළ පැයක කාලය බෙදා දෙනු ලැබේ.
යම් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනාවක් සම්මත වීම හෝ නොවීම පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්වල ඇතුළත් කරනු ලැබේ.
අදාළ දිනට නියමිත පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාද කිරීමෙන් අනතුරුව තවදුරටත් පසුදිනක දී විවාදයට ගැනීමට ඉතිරිවන යෝජනා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දැනුම්දීම පිණිස පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගන්නා සිකුරාදාම ඊළඟ දිනය දක්වා දැනුම් දී පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ හෝ පරිපූරකයේ ඇතුළත් කරනු ලැබේ.
விரைவுத் தேடல்
-

பாராளுமன்ற நாட்காட்டி -

சட்டங்களும் சட்டமூலங்களும் -

குழுக்கள் -

அரசியலமைப்பு -

பாரளுமன்ற நடப்பு -

குழு நடப்பு - பதிவுருத்தப்பட்ட -

படத் தொகுப்பு -

செய்திகள் -

பதிவிறக்கங்கள் -

தகவலுக்கான உரிமை -

தகவலுக்கான உரிமை - சபாநாயகரின் அலுவலகம் -

வரவு செலவுத் திட்டம் 2026 -

புதிய இணையத்தளம் (BETA பதிப்பு) -

தேசிய பொலிசு ஆணைக்குழுவின் உறுப்பினர் பதவிக்கான நியமனம்
















