நியூசிலாந்து உயர் ஸ்தானிகர் கௌரவ சபாநாயகரைச் சந்தித்தார் |
2025-09-25 |
![]() |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
2025 செப்டம்பர் 25ஆந் திகதியின் சபை அலுவல்கள் |
2025-09-25 |
|---|
| கௌரவ (டாக்டர்) ஜகத் விக்கிரமரத்ன, சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.சனாதிபதியின் செய்திகள் 1 : பொதுமக்கள் பாதுகாப்பு சட்டத்தின் கீழ் ஆணை (40 ஆம் அத்தியாயம்) சபாநாயகரின் அறிவித்தல்கள் 2 : பாதுகாப்பு பிரதி அமைச்சருக்கு எதிராக எதிர்க்கட்சியினால் சமர்ப்பிக்கப்பட்டுள்ள நம்பிக்கையில்லாப் பிரேரணை தொடர்பான தீர்ப்பு3 : பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழுவின் கூட்டம்பத்திரங்கள் சமர்ப்பித்தல் (i) 2023 ஆம் ஆண்டுக்கான வவுனியாப் பல்கலைக்கழகத்தின் ஆண்டறிக்கை.(ii) 2025 ஆம் ஆண்டின் 3 ஆம் இலக்க, ஒதுக்கீட்டுச் சட்டத்தின் 6(1) ஆம்... |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
செப்டம்பர் இரண்டாம் அமர்வு வாரத்திற்கான சபை அலுவல்கள் |
2025-09-12 |
| 2025, செப்டம்பர் 11 மற்றும் 23 ஆம் திகதிகளில் கூடிய பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழு 2025 செப்டம்பர் மாத இரண்டாம் அமர்வு வாரத்திற்கான சபை அலுவல்கள் பற்றி ஆராய்ந்து பின்வருமாறு உடன்பட்டது.:- |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
இவ்வாரம் பாராளுமன்றத்தில் (ஜூலை மாத முதலாம் அமர்வு வாரம்) |
2021-07-16 |
| குற்றவியல் நடவடிக்கைமுறை சட்டக்கோவை உள்ளிட்ட சட்டமூலங்கள் சில நிறைவேற்றப்பட்டன நிலவும் கொவிட் சூழ்நிலை காரணமாக கடந்த காலத்தில் பாராளுமன்ற அமர்வுகள் மட்டுப்படுத்தப்பட்டிருந்தபோதும் கடந்த வாரத்தில் பாராளுமன்றம் ஜூலை 06ஆம் திகதி முதல் 09ஆம் திகதி வரை நான்கு நாட்கள் கூடியது. விசேடமாக முன்னாள் அமைச்சர் பசில் ராஜபக்ஷ அவர்களின் பாராளுமன்ற வருகை தொடர்பில் ஊடகங்கள் அறிக்கையிட்டமையால் பாராளுமன்றம் குறித்து பெரும்பாலானவர்களின் கவனம் காணப்பட்டது. கடந்த வாரத்தில் கோப் குழு உள்ளிட்ட குழுக்கள் சிலவும் கூடியமையால்... |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
இறக்குமதி மற்றும் ஏற்றுமதி (கட்டுப்பாடு) சட்டத்தின் கீழான ஒழுங்குவிதிகள் அரசாங்க நிதி பற்றிய குழுவில் கருத்திற்கொள்ளப்பட்டது |
2025-09-25 |
![]() |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
அனைத்து ஹன்சாட் அறிக்கைகளையும் பெறுக |
அனைத்து ஒழுங்குப் பத்திரங்களையும் பெறுக |
அனைத்து அனுபந்தங்களையும் பெறுக |
அனைத்து ஒழுங்குப் புத்தகங்களையும் பெறுக |
அனைத்து குழு அறிக்கைகளையும் பெறுக |
|
||||||||||||||
பதிலளிக்கப்பட்டவைகள்
|
பதிலளிக்கப்படவுள்ளவைகள்
|
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
යම් විශේෂ පුද්ගලයෙකුට හෝ සමිතියකට හෝ නීතිගත සංස්ථාවකට බලපෑමක් සිදු කිරීම සඳහා හෝ යහපතක් සැලසීම සඳහා යෝජනා කරනු ලබන යම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ධූර නොදරන, ඕනෑම පෞද්ගලික මන්ත්‍රීවරයෙකු, එකී පනත් කෙටුම්පතේ සාමාන්‍ය ස්වභාවය හා එහි පරමාර්ථයන් පිළිබඳ නිවේදනයක් සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහිත්, යටත් පිරිසෙයින් එක් සිංහල ප්‍රවෘත්ති පත්‍රයක, එක් දෙමළ ප්‍රවෘත්ති පත්‍රයක හා එක් ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක වන පරිදි ජනරජයේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රසිද්ධ කොට ඒ පිළිබඳව දැනුම් දිය යුතු අතර පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලීමට යටත් පිරිසෙයින් එක් මාසයකටවත් පෙර එම දැන්වීම් පළවිය යුතුය [ස්ථාවර නියෝග 53 (1)].
“පෞද්ගලික මන්ත්‍රීවරයා” යන්න ස්ථාවර නියෝග 24 (3) හි අර්ථ දක්වා තිබේ :
24 (3) “පෞද්ගලික මන්ත්‍රීවරයා” යන්නට කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, අග්‍රාමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක යනාදී ධූර දරන මන්ත්‍රීවරයකු ඇතුළත් නොවේ.
*සටහන:
පොදු මහජන කාරණයක් උදෙසා වන කෙටුම්පතක් නම් එසේ ප්‍රවෘත්ති පත්‍රවල සහ ගැසට් පත්‍රයේ පළ කිරීම අනිවාර්ය නොවේ.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් පිළිබඳ ක්‍රියාපටිපාටිය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් පිළිබඳ ක්‍රියාපටිපාටිය ඇතුළත් වන්නේ ස්ථාවර නියෝග 52 සහ 53 තුළය.
| 1. |
ස්ථාවර නියෝග 52 යටතේ පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලැබුණු විට, එය ස්ථාවර නියෝග 52 (3) යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ද යන්නත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයට අදාළව යම් බාධාවක් තිබේ ද යන්නත්, පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා එම පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබේ. නීතිපතිවරයා විසින් සිය නිරීක්ෂණ සති හයක කාලසීමාවක් ඇතුළත දී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිය යුත්තේ ය. |
| 2. |
මුද්‍රණය කිරීමෙන් දින 7 කට පසුව ස්ථාවර නියෝග 52 (5) ප්‍රකාරව එකී පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ලැබේ. පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනුමත කළ යුතු ය. |
| 3. |
ප්‍රශ්නය සභාභිමුඛ කරනු ලැබ සභාව විසින් අවසරය ලබා නොදුන් අවස්ථාවක දී, එහෙත් මන්ත්‍රීවරයාට සහාය පළ කිරීමට විස්සකට නොඅඩු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් සිය අසුන් වලින් නැඟී සිටින අවස්ථාවකදී, ස්ථාවර නියෝග 52 (6) ප්‍රකාරව පනත් කෙටුම්පත පළමුවැනි වර කියවන ලද සේ සැලකිය යුතු ය. |
| 4. |
පළමුවර කියවීමෙන් පසුව පනත් කෙටුම්පත මුද්‍රණය කළයුතු යැයි නියෝග කරනු ලබන අතර, ස්ථාවර නියෝග 52 (6) ප්‍රකාරව වාර්තා කිරීම සඳහා අදාළ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ. |
| 5. |
ඇමතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ලැබුණු පසු, පනත් කෙටුම්පත වාර්තාවක් ආකාරයෙන් මුද්‍රණය කරවා සභාගත කරනු ලැබේ. පනත් කෙටුම්පත පැනවීම උදෙසා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබේ නම් එවිට, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද අවශ්‍ය නොවේ. |
| 6. |
මාස හයක් ඇතුළත දී අමාත්‍යවරයාගේ වාර්තාව නොලැබුණහොත් ස්ථාවර නියෝග 52 (7) ප්‍රකාරව එය භාර මන්ත්‍රීවරයා කැමැති දිනයක දෙවැනි වර කියවීම සඳහා පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ. |
| 7. |
අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසුව පනත් කෙටුම්පත දෙවැනි වර කියවා එය ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබේ. |
| 8. |
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කටයුතු ස්ථාවර නියෝග 113 ට අනුකූලව සිදු කරනු ලබන අතර ස්ථාවර නියෝග 68 සහ 70 දක්වා ප්‍රකාරව එම ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. |
| 9. |
ස්ථාවර නියෝග 72 (1) අනුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සලකා බලනු ලබන අතර පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ. |
| 10. |
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමෙන් පසුව එය තුන්වැනි වරට කියවා ස්ථාවර නියෝග 72 ප්‍රකාරව සම්මත කරගනු ලැබේ. |
| 11. |
තුන්වැනි වර කියවීමෙන් පසුව, ස්ථාවර නියෝග 73 ප්‍රකාරව දැනුම් දීමෙන් අනතුරුව කරනු ලබන යෝජනාවක් අනුව, වචන වලට හෝ කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාවලට හෝ පමණක් සීමා වූ සංශෝධන එයට එක් කළ හැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 වැනි වගන්ති සහ ස්ථාවර නියෝග 74 යටතේ කථානායකතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. |
விரைவுத் தேடல்
-

பாராளுமன்ற நாட்காட்டி -

சட்டங்களும் சட்டமூலங்களும் -

குழுக்கள் -

அரசியலமைப்பு -

பாரளுமன்ற நடப்பு -

குழு நடப்பு - பதிவுருத்தப்பட்ட -

படத் தொகுப்பு -

செய்திகள் -

பதிவிறக்கங்கள் -

தகவலுக்கான உரிமை -

தகவலுக்கான உரிமை - சபாநாயகரின் அலுவலகம் -

வரவு செலவுத் திட்டம் 2026 -

புதிய இணையத்தளம் (BETA பதிப்பு) -

தேசிய பொலிசு ஆணைக்குழுவின் உறுப்பினர் பதவிக்கான நியமனம்
















