ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 2013 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත පීඩීඑෆ් ආකාරයෙන් බාගත කරගන්න.