දහහතරවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහහතරවැනි වෙන් කළ දිනය

- 2023 දෙසැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
112 විදේශ කටයුතු අමාත්‍යාංශය
193
221
328
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
කම්කරු දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව

 

ප්‍රගති වාර්තා

 

Share This On

Last Updated on 07-12-2023