එකොළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - එකොළොස්වැනි වෙන් කළ දිනය

- 2023 දෙසැම්බර් මස 04 වැනි සඳුදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 194 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
171
216
217
331
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
සමාජ සේවා දෙපාර්තමේන්තුව
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
194
219
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

 

ප්‍රගති වාර්තා

 

Share This On

Last Updated on 04-12-2023