හයවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - හයවැනි වෙන් කළ දිනය

- 2023 නොවැම්බර් මස 28 වැනි අඟහරුවාදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. 130, 261, 312, 313, 314, 315, 316, 317, 318, 319 සහ 321 යන ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
130
236
253
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
312
313
314
315
316
317
318
319
321
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
බස්නාහිර පළාත් සභාව
මධ්‍යම පළාත් සභාව
දකුණු පළාත් සභාව
උතුරු පළාත් සභාව
වයඹ පළාත් සභාව
උතුරු මැද පළාත් සභාව
ඌව පළාත් සභාව
සබරගමුව පළාත් සභාව
නැගෙනහිර පළාත් සභාව

 

ප්‍රගති වාර්තා

 

Share This On

Last Updated on 02-12-2023