දසවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දසවැනි වෙන් කළ දිනය

- 2022 දෙසැම්බර් මස 03 වැනි සෙනසුරාදා

 

විසර්ජන (2023) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
123
291
309
310
311
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
193
221
328
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
කම්කරු දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව

 

ප්‍රගති වාර්තා

 

Share This On

Last Updated on 03-12-2022