විසර්ජන (2023) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. 111 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 111 220 |
සෞඛ්‍ය අමාත්‍යාංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව |
| 101 201 202 203 204 205 206 207 208 209 |
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මහා භාරකාර දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව |