දොළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දොළොස්වැනි වෙන් කළ දිනය

- 2020 දෙසැම්බර් මස 05 වැනි සෙනසුරාදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
176 වරාය හා නාවික අමාත්‍යාංශය
434 ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
159
322
සංචාරක අමාත්‍යාංශය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
437 ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Share This On

Last Updated on 05-12-2020