නවවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - නවවැනි වෙන් කළ දිනය

- 2020 දෙසැම්බර් මස 02 වැනි බදාදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
123
311
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

411
291

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
415
309
310
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව
417 වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

Share This On

Last Updated on 02-12-2020