පස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - පස්වැනි වෙන් කළ දිනය

- 2020 නොවැම්බර් මස 27 වැනි සිකුරාදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. 405 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
151
290
ධීවර අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
405 විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය
135 වැවිලි අමාත්‍යාංශය

410

293

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
431 පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
432

289
උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
122
286
288
ඉඩම් අමාත්‍යාංශය
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
430
287
327
ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව

Share This On

Last Updated on 27-11-2020