පළමුවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - පළමුවැනි වෙන් කළ දිනය

- 2020 නොවැම්බර් මස 23 වැනි සඳුදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. 1 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  ආයතනය
1
2
4
5
6
7
8
9
10
11
13
16
17
18
19
20
21
22
23
24
25
අතිගරු ජනාධිපති
අග්‍රාමාත්‍ය කාර්යාලය
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය
අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මුදල් කොමිෂන් සභා කාර්යාලය
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
මැතිවරණ කොමිෂන් සභාව
ජාතික විගණන කාර්යාලය
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය
විගණන සේවා කොමිෂන් සභාව
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
සීමා නිර්ණය කොමිෂන් සභාව

Share This On

Last Updated on 23-11-2020