දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම

විසර්ජන පනත් කෙටුම්පත (2021) - දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම

- 2020 නොවැම්බර් මස 21 වැනි සෙනසුරාදා

 

2021 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

 

පැවැත්වූ ඡන්ද විමසීමේ දී, පක්ෂව ඡන්ද 151 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 52 ක් ප්‍රකාශ විය.

 

Share This On

Last Updated on 21-11-2020