විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන

විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන

- 2020 නොවැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

 

අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම)

2020.11.17 (අඟහරුවාදා)

 

 

දෙවැනිවර කියවීමේ විවාදය 2020.11.18 (බදාදා)
(වෙන් කළ දින ගණන 4 යි) 2020.11.19 (බ්‍රහස්පතින්දා)
  2020.11.20 (සිකුරාදා)
(දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 5.00 ට) 2020.11.21 (සෙනසුරාදා)

 

කාරක සභා අවස්ථාවේ විවාදය 2020.11.23 (සඳුදා)
(වෙන් කළ දින ගණන 16 යි) 2020.11.24 (අඟහරුවාදා)
  2020.11.25 (බදාදා)
  2020.11.26 (බ්‍රහස්පතින්දා)
  2020.11.27 (සිකුරාදා)
  2020.11.28 (සෙනසුරාදා)
  2020.11.30 (සඳුදා)
  2020.12.01 (අඟහරුවාදා)
  2020.12.02 (බදාදා)
  2020.12.03 (බ්‍රහස්පතින්දා)
  2020.12.04 (සිකුරාදා)
  2020.12.05 (සෙනසුරාදා)
  2020.12.07 (සඳුදා)
  2020.12.08 (අඟහරුවාදා)
  2020.12.09 (බදාදා)
(තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 5.00 ට) 2020.12.10 (බ්‍රහස්පතින්දා)

 

දෙවැනිවර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00
දෙවැනිවර කියවීමේ විවාදය පෙ.ව. 10.00 සිට ප.ව. 5.00
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව. 5.00 සිට ප.ව. 5.30

 

(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 1.00 දක්වා)

 

කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00
කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව. 10.00 සිට ප.ව. 5.00
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව. 5.00 සිට ප.ව. 05.30

 

(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 1.00 දක්වා)



*
යම් දිනයක සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් නොමැති නම්, සභාවේ අවසරය ඇතිව පනත පිළිබඳ විවාදය ප.ව. 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

 

Share This On

Last Updated on 12-11-2020