විසර්ජන පනත් කෙටුම්පත (2021) ඉදිරිපත් කිරීම

විසර්ජන පනත් කෙටුම්පත (2021) ඉදිරිපත් කිරීම

- 2020 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා

 

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත පීඩීඑෆ් ආකාරයෙන් බාගත කරගන්න.

 

Share This On

Last Updated on 10-11-2020