දහවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 නොවැම්බර් මස 30 වැනි සිකුරාදා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
112 විදේශ කටයුතු

Share This On

Last Updated on 18-12-2012