2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. 253 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 130 312 313 314 315 316 317 318 319 321 |
පළාත් පාලන හා පළාත් සභා බස්නාහිර පළාත් සභාව මධ්‍යම පළාත් සභාව දකුණු පළාත් සභාව උතුරු පළාත් සභාව වයඹ පළාත් සභාව උතුරු මැද පළාත් සභාව ඌව පළාත් සභාව සබරගමුව පළාත් සභාව නැගෙනහිර පළාත් සභාව |
| 121 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 |
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල |
| 145 | නැවත පදිංචි කිරීමේ |
| 134 236 |
ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව |