2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 105 218 294 305 322 |
ආර්ථික සංවර්ධන සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව |