2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 118 285 |
කෘෂිකර්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
| 179 281 284 |
ගොවිජන සේවා හා වනජීවී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
| 140 292 |
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව |
| 139 290 |
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව |