පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය මඟින් 2010 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වැඩ සටහන නිකුත් කර තිබේ. [සවිස්තරාත්මක වැඩ සටහන]
කාරක සභා අවස්ථාවේ විවාදය 2010 ජූලි 05 වැනිදා සිට 2010 ජූලි 09 වැනිදා දක්වා දින පහක කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 2010 ජූලි 09 වැනිදා පැවැත්වෙනු ඇත.
| කාරක සභා අවස්ථාවේ විවාදය (වෙන් කළ දින ගණන 05) |
2010.07.05 (සඳුදා) |
| 2010.07.06 (අඟහරුවාදා) | |
| 2010.07.07 (බදාදා) | |
| 2010.07.08 (බ්‍රහස්පතින්දා) | |
| 2010.07.09 (සිකුරාදා) |
| කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් | |
| වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
| කාරක සභා අවස්ථාවේ විවාදය | පෙ.ව. 10.00 සිට ප.ව. 09.00 |
| සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 09.00 සිට ප.ව. 09.30 |
| තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දින රැස්වීම් වේලාවන් | |
| වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30 |
| කාරක සභා අවස්ථාවේ විවාදය | පෙ.ව. 09.30 සිට ප.ව. 06.00 |
| තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම | ප.ව. 06.00 |
* මෙම දිනයන්හි දිවා භෝජන විවේකය නැත