දෙවැනි වර කියවීමේ ඡන්ද වීමසීම

විසර්ජන පනත් කෙටුම්පත (2010) - දෙවැනි වර කියවීමේ ඡන්ද වීමසීම

- 2010 ජූලි මස 03 වැනි සෙනසුරාදා

 

2010 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී. එයට පක්ෂව ඡන්ද 138 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 75 ක් ප්‍රකාශ විය.

Share This On

Last Updated on 19-12-2012