අයවැය කථාව (දෙවැනි වර කියවීම)

අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම)

- 2011 නොවැම්බර් මස 21 වැනි සඳුදා

 

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2012 වර්ෂය සඳහා වූ අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අද දින පැය 1350 ට ආරම්භ වූ 'අයවැය කථාව' පැය 1612 දක්වා පැවැත්විණි.

 

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් අයවැය කථාව බාගත කළ හැකිය

Share This On

Last Updated on 18-12-2012