ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාතික දැල්පන්දු කණ්ඩායමට ගරු කථානායකතුමාගෙන් ප්‍රශංසා

දිනය : 2018-10-05

සිංගප්පූරුවේ පැවති 2018 ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට ගරු කථානායකතුමා සිය සුභ පැතුම් පිරිනැමීය. ඒ ඔවුන්ගේ ජයග්‍රහණය ඇගයීම වෙනුවෙන් 2018 ඔක්තෝබර් මස 05 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ හමුවකදීය.

 

1 2

3 4

5 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි