ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජපාන තානාපතිවරයා පාර්ලිමේන්තුවේ සංචාරයක

දිනය : 2018-09-27

ගරු කථානායකතුමා හමුවීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා 2018 සැප්තැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේය. තානාපතිවරයා ලෙස තමන්ගේ ධුර කාලය නිමාවීමත් සමඟ එතුමා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතයි.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි