ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණේ

දිනය : 2018-07-04

ගරු කථානායකතුමා හමුවීම සඳහා ඇමෙරිකානු එක්සත් ජනපදයේ තානාපති අතිගරු අතුල් කේෂප් මහතා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණියේය. තානාපතිවරයා ලෙස තමන්ගේ ධුර කාලය නිමාවීමත් සමඟ එතුමා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතයි.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි