ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චීන ජනතා දේශපාලන උපදේශක සමුළුවේ (CPCC) උපසභාපති, අතිගරු වැන්ග් කින්මින් මහතාගේ පැමිණීම

දිනය : 2018-02-07

චීන ජනතා දේශපාලන උපදේශක සමුළුවේ (CPCC) ජාතික කමිටුවේ උපසභාපති අතිගරු වැන්ග් කින්මින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නි‍යෝජිත පිරිසක් 2018 පෙබරවාරි මස 2 වැනිදා කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ නිල නිවසට පැමිණ එතුමා මුණ ගැසුණහ.

 

කථානායකතුමා විසින් පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද නියෝජිත පිරිස සහභාගී වූහ.

 

1 2

 

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි