ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම.

දේශපාලන පක්ෂය
එක්සත් ජාතික පක්ෂය
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
කළුතර
උපන් දිනය : 1960-05-03
සිවිල් තත්ත්වය : විවාහක
ආගම : බෞද්ධ
වෘත්තිය / රැකියාව : ඉඩම් හිමි

ඇමතුම් තොරතුරු

රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී
යටදොල වත්ත,
මතුගම.
රැස්වීම් දිනවලදී
0342241299
thewarapperuma_p@parliament.lk

දේශපාලන දිවිය

මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, බස්නාහිර පලාත් සභා මන්ත්‍රි

සාමාජිකත්වය දැරූ කාරක සභා

  • අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)

පැමිණීමේ විස්තර

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  
(2017 - 2018)
53 82

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි