ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභික මන්ත්‍රීන් වෙනුවෙන් පවත්වන දැනුවත් කිරීමේ වැඩසටහන සහ E-PAC ක්‍රියාවලියේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම් තක්සේරු කිරීමේ වැඩමුළුව

දිනය : 2017-06-22

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි සහ පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ අනුග්‍රහය මත, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ගරු සභික මන්ත්‍රීන් හා කාර්ය මණ්ඩලය සහ කාරක සභාවේ කටයුතු සඳහා සහය වන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා භාණ්ඩාගාරයේ නිලධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන සහ වැඩමුළුව 2017 ජුනි මස 23 සහ 24 යන දිනවල දී මීගමුව ජෙට්විංග් බ්ලූ හෝටලයේ දී පැවැත්වේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි