| | | | | | |
 
 

හැදින්වීම

 

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

 

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

 

පරිපාලන දෙපාර්තමේන්තුව

 

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

 

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

 

හැන්සාඩ් ‌දෙපාර්ත‌මේන්තුව

 

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

 

ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුව

 

තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව


හැදින්වීම

පාර්ලි‌මේන්තු මහලේකම් කාර්යාංශය සමන්විත වන්‌නේ පාර්ලි‌මේන්තු‌වේ මහ‌ලේකම්, නි‌යෝජ්‍ය මහ‌ලේකම් සහ සහකාර මහ‌ලේකම් යන ති‌දෙනා‌ගෙනි.

පාර්ලි‌මේන්තු‌ මහලේකම් කාර්යාංශ‌ය යට‌තේ ‌ක්‍රියාත්මක වන ‌දෙපාර්ත‌‌මේන්තු අටකි. ඒවානම්, වේත්‍රධාරී ‌දෙපාර්ත‌මේන්තුව, පරිපාලන ‌දෙපාර්ත‌මේන්තුව, ව්‍යවස්ථාදායක ‌සේවා ‌දෙපාර්ත‌මේන්තුව, මුදල් හා සැපයුම් ‌දෙපාර්ත‌‌මේන්තුව, හැන්සාඩ් ‌දෙපාර්ත‌මේන්තුව, ආහාරපාන සහ ගෘහපාලන දෙපාර්ත‌මේන්තුව, සම්බන්ධීකරණ ඉංජි‌‌නේරු ‌දෙපාර්තමේන්තුව සහ ‌තොරතුරු පද්ධති සහ කළමනාකරණ ‌දෙපාර්ත‌මේන්තුව ය.

පාර්ලි‌මේන්තු‌ කාර්ය මණ්ඩල පනත යට‌තේ පිහිටුවන ලද කාර්ය මණ්ඩල උප‌දේශක කමිටුව (SAC), පාර්ලි‌මේන්තු‌ කාර්ය මණ්ඩලය සම්බන්ධ කරුණුවලදී පාර්ලි‌මේන්තු‌ මහ‌‌ලේකම් කාර්යාංශයට උප‌දෙස් හා මාර්‌ගෝප‌දේශ සපයයි. කාර්ය මණ්ඩල උප‌දේශක කමිටුව සමන්විත වන්‌නේ කථානායකතුමා (සභාපති), සභානායකතුමා, මුදල් ඇමැතිතුමා සහ විපක්ෂ නායකතුමා යන අය‌ගෙනි.


ආයතනික ව්‍යුහය


ඔබ සතුව 'ඇක්‍රොබැට් රීඩර්' නොමැති නම්, මෙතැනින් ඔබගේ පරිගණකයට ආපාතනය කරගන්න.
 
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.