|
කථානායකවරු
| ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව |
1931 ජූලි 07 - 1935 දෙසැම්බර් 07 |
ගරු ඒ. එෆ්. මොලමුරේ මහතා
(දැදිගම) |
1931 ජූලි 07 - 1934 දෙසැම්බර් 10 |
| (ඒ. එෆ්. මොලමුරේ මහතා ශ්‍රී ලංකාවේ (ලංකාවේ) ප්‍රථම කථානායකවරයා විය) |
| |
ගරු එෆ්. ඒ ඔබේසේකර මහතා
(අවිස්සාවේල්ල) |
1934 දෙසැම්බර් 11 - 1935 දෙසැම්බර් 07 |
| (මොලමුරේ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔබේසේකර මහතා කථානායක වශයෙන් පත් කැරිණි) |
|
| දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව |
1936 මාර්තු 17 - 1947 ජූලි 04 |
ගරු ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරේසාමි මහතා
(කයිට්ස්) |
1936 මාර්තු 17 - 1947 ජූලි 04 |
|
| ප්‍රථම පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1947 ඔක්තෝබර් 14 - 1952 අප්‍රේල් 08 |
ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා
(බලංගොඩ - පළමුවැනි) |
1947 ඔක්තෝබර් 14 - 1951 ජනවාරි 25 |
| |
ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා
(නාත්තන්ඩිය) |
1951 පෙබරවාරි 13 - 1952 අප්‍රේල් 08 |
| (ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ අභාවයෙන් පසු පීරිස් මහතා කථානායකවරයා වශයෙන් පත් කරන ලදී) |
|
| දෙවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18 |
ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා
(නාත්තන්ඩිය) |
1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18 |
|
| තෙවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05 |
ගරු එච්. එස්. ඉස්මයිල් මහතා
(පුත්තලම) |
1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05 |
|
| සිව්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
ගරු ටී. බී. සුබසිංහ මහතා
(කටුගම්පල) |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
| (සුළුතර ආණ්ඩුවේ නාමිකයා වූ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා විපක්ෂයේ බහුතර ඡන්දයෙන් පරාජය කිරීමට සුබසිංහ මහතා සමත් විය) |
|
| පස්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1960 අගෝස්තු 05 - 1964 දෙසැම්බර් 17 |
ගරු ආර්. එස්. පැල්‌පොල මහතා
(නාවලපිටිය) |
1960 අගෝස්තු 05 - 1964 ජනවාරි 24 |
| |
ගරු හියු ප්‍රනාන්දු මහතා
(වෙන්නප්පුව) |
1964 ජනවාරි 24 - 1964 දෙසැම්බර් 17 |
| (පැල්‌පොල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ප්‍රනාන්දු මහතා කථානායකධුරයට පත් කෙරිණි) |
|
| හයවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1965 අප්‍රේල් 05 - 1970 මාර්තු 25 |
ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා
(නාත්තන්ඩිය) |
1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 21 |
| |
ගරු ෂර්ලි කොරයා මහතා
(හලාවත) |
1967 සැප්තැම්බර් 27 - 1970 මාර්තු 25 |
| (ශ්‍රීමත් ඇල්බට් පීරිස් මහතාගේ අභාවයෙන් පසු කොරයා මහතාව කථානායකවරයා වශයෙන් පත් කෙරිණි) |
|
| සත්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1970 ජුනි 07 - 1972 මැයි 22 |
ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා
(කෝට්‌ටේ) |
1970 ජුනි 07 - 1972 මැයි 22 |
|
| ප්‍රථම ජාතික රාජ්‍ය සභාව |
1972 මැයි 22 - 1977 මැයි 18 |
ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා
(කෝට්‌ටේ) |
1972 මැයි 22 - 1977 මැයි 18 |
|
| දෙවැනි ජාතික රාජ්‍ය සභාව |
1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07 |
ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා
(කෝට්‌ටේ) |
1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව |
1978 සැප්තැම්බර් 07 - 1988 දෙසැම්බර් 20 |
ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා
(කෝට්‌ටේ) |
1978 සැප්තැම්බර් 07 - 1978 සැප්තැම්බර් 13 |
| |
ගරු එම්. ඒ. බාකීර් මාකර් මහතා
(බේරුවල - පළමු වැනි) |
1978 සැප්තැම්බර් 21 - 1983 අගෝස්තු 30 |
| (ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු බාකීර් මාකර් මහතා කථානායකවරයා වශයෙන් පත්කරන ලදී) |
| |
ගරු ඊ. එල්. සේනානායක මහතා
(මහනුවර) |
1983 සැප්තැම්බර් 06 - 1988 දෙසැම්බර් 20 |
|
(බාකීර් මාකර් මහතා ඉල්ලා අස්වීම නිසා සේනානායක මහතා කථානායකවරයා වශයෙන් පත්කරන ලදී) |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
ගරු එම්. එච්. මොහොමඩ් මහතා
(කොළඹ) |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවැනි පාර්ලිමේන්තුව |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18 |
ගරු කේ. බී. රත්නායක මහතා
(ජාතික ලැයිස්තුව) |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18
2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුව |
2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10 |
ගරු අනුර බණ්ඩාරනායක මහතා
(ගම්පහ) |
2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10 |
| (විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කථානායකධුරයට ඒකච්ඡන්දයෙන් පත්විය) |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව |
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07 |
ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා
(ගම්පහ) |
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව |
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09 |
ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
(බදුල්ල) |
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09
2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
| (එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමික ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර මහතා පරදවා ඡන්ද 109 ට 110 ක් ලැබූ විපක්ෂයේ නාමික එක්සත් ජාතික පක්ෂයේ වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා කථානායකධූරයට වැඩි ඡන්දයෙන් පත්විය) |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව |
2010 අප්‍රේල් 22 සිට මේ දක්වා |
ගරු චමල් රාජපක්ෂ මහතා
(හම්බන්තොට) |
2010 අප්‍රේල් 22 සිට මේ දක්වා |
|
|
|