|
පාර්ලිමේන්තුවේ මහලේකම්වරු
| රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ලිපිකරු |
1931 ජූලි 07 - 1947 ජූලි 04 |
| ජී. එන්. ෆාකුහාර් මහතා (එම්.සී., සී.සී.එස්.) |
ව්‍යවස්ථාදායක සභාවේ සේවයේ (1930 පෙබරවාරි 29) - 1932 ජූලි 05 |
| වි. කුමාරස්වාමි මහතා (සී.සී.එස්.) |
1932 ජූලි 06 - 1933 ජුනි 20 |
| ඊ. ඩබ්ලිව්. කන්නන්ගර මහතා (සී.සී.එස්.) |
1933 ජුනි 21 - 1940 සැප්තැම්බර් 25 |
| ඩී. සී. ආර්. ගුණවර්ධන මහතා (සී.සී.එස්.) |
1940 සැප්තැම්බර් 26 - 1947 ජුනි 30 |
| ආර්. සෙන්ට් එල්. පී. දැරණියගල මහතා (සී.බී.ඊ.) |
1947 ජූලි 01 - නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ කටයුතු කළේය |
|
| නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලිපිකරු |
1947 ඔක්තෝබර් 14 - 1972 මැයි 22 |
| ආර්. සෙන්ට් එල්. පී. දැරණියගල මහතා (සී.බී.ඊ.) |
රාජ්‍ය සභාවේ - 1964 ඔක්තෝබර් 26 |
| එස්. එස්. විජේසිංහ මහතා |
1964 ඔක්තෝබර් 27 - 1972 මැයි 22 |
|
| ජාතික රාජ්‍ය සභාවේ ලිපිකරු |
1972 මැයි 22 - 1978 සැප්තැම්බර් 07 |
| එස්. එස්. විජේසිංහ මහතා |
1972 මැයි 22 - 1978 සැප්තැම්බර් 07 |
|
| පාර්ලිමේන්තුවේ මහ ලේකම් |
1978 සැප්තැම්බර් 07 සිට මේ දක්වා |
| එස්. එස්. විජේසිංහ මහතා |
1978 සැප්තැම්බර් 07 - 1981 ජූලි 31 |
| එස්. එන්. සෙනෙවිරත්න මහතා |
1981 අගෝස්තු 01 - 1994 මැයි 27 |
| බර්ට්‍රම් තිත්තවැල්ල මහතා |
1994 මැයි 28 - 1999 පෙබරවාරි 14 |
| ධම්මික කිතුල්ගොඩ මහතා |
1999 පෙබරවාරි 15 - 2002 ජූලි 31 |
| (2002 අගෝස්තු 1 සිට 11 දින දක්වා මහ ලේකම්වරයකු නොමැතිව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය) |
ප්‍රියාණි විජේසේකර මහත්මිය (වැඩබලන මහ ලේකම්)
මහ ලේකම් |
2002 අගෝස්තු 12 - 2003 ජුනි 04
2003 ජුනි 05 - 2008 මාර්තු 30 |
ධම්මික කිතුල්ගොඩ මහතා (වැඩබලන මහ ලේකම්)
මහ ලේකම් |
2008 මාර්තු 31 - 2010 අගෝස්තු 27
2010 අගෝස්තු 28 - 2012 පෙබරවාරි 14 |
| ධම්මික දසනායක මහතා |
2012 පෙබරවාරි 15 සිට මේ දක්වා |
|
|
|