|
විපක්ෂ නායකවරු
| ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1947 ඔක්තෝබර් 14 - 1952 අප්‍රේල් 08 |
ගරු ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා
(රුවන්වැල්ල) |
|
|
| දෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18 |
ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා
(අත්තනගල්ල) |
|
|
| තුන්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05 |
ගරු ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා
(රුවන්වැල්ල) |
|
|
| සිව්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
ගරු සී. පී. ද සිල්වා මැතිතුමා
(මින්‌නේරිය) |
|
|
| පස්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1960 අගෝස්තු 05 - 1964 දෙසැම්බර් 17 |
ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා
(දැදිගම) |
|
|
| සයවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1965 අප්‍රේල් 05 - 1970 මාර්තු 25 |
ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනිය
(අත්තනගල්ල) |
|
|
| හත්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා පළමුවැනි ජාතික රාජ්‍ය සභාව |
1970 ජුනි 07 - 1977 මැයි 18 |
ගරු ජේ. ආර්. ජයවර්ධන මහතා
(කොළඹ දකුණ - පළමු වැනි) |
|
|
| දෙවැනි ජාතික රාජ්‍ය සභාව හා පළමුවැනි පාර්ලිමේන්තුව |
1977 අගෝස්තු 04 - 1988 දෙසැම්බර් 20 |
ගරු ඒ. අමිර්තලිංගම් මහතා
කන්කසන්තුරේ |
1977 අගෝස්තු 04 - 1983 ඔක්තෝබර් 24 |
| (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (f) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ අවසරය රහිතව මාස 3 ක කාලයක් පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි නොවීම නිසා, අමිර්තලිංගම් මහතා 1983.10.24 දින අසුන හැර යෑමත් සමඟම හෙතෙම විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කිරීම ද අවසන් විය) |
| |
ගරු අනුර බණ්ඩාරනායක මහතා
(නුවරඑළිය - මස්‌කෙළිය, දෙවන) |
1983 නොවැම්බර් 08 - 1988 දෙසැම්බර් 20 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
ගරු සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය
(ගම්පහ දිස්ත්‍රික්කය) |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි පාර්ලිමේන්තුව |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18 |
ගරු ගාමිණී දිසානායක මහතා
(මහනුවර) |
1994 අගෝස්තු 25 - 1994 ඔක්තෝබර් 24 |
ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(කොළඹ) |
1994 ඔක්තෝබර් 28 - 2000 අගෝස්තු 18
2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවැනි පාර්ලිමේන්තුව |
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10 |
ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(කොළඹ) |
2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව |
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07 |
ගරු රත්නසිරි වික්‍රමනායක මහතා
(කළුතර) |
2001 දෙසැම්බර් 18 - 2002 ජනවාරි 31 |
ගරු මහින්ද රාජපක්ෂ මහතා
(හම්බන්‌තොට) |
2002 පෙබරවාරි 06 - 2004 පෙබරවාරි 07 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව |
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09 |
ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(කොළඹ) |
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09
2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව |
2010 අප්‍රේල් 22 සිට මේ දක්වා |
ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(කොළඹ) |
2010 අප්‍රේල් 22 සිට මේ දක්වා |
|
|
|