| | | | | | |
 
 

රාජ්‍ය නායකයින්

 

අග්‍රාමාත්‍යවරු

 

කථානායකවරු

 

නි‌යෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපතිවරු

  නියෝජ්‍ය කාරක සභා සභාපතිවරු
 

සභානායකවරු

 

විපක්ෂ නායකවරු

 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු

 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු

 

මන්ත්‍රීවරියන්

 

පාර්ලි‌මේන්තු‌වේ මහ‌ලේකම්වරු

 

පාර්ලි‌මේන්තු කාල පරිච්ඡෙද

 

පාර්ලිමේන්තු සැසිවාර

 

මැතිවරණ දිනයන්

 

ජනමත විචාරණ


සභානායකවරු

ප්‍රථම හා ‌දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931.07.07 - 1935.12.07 සහ
1936.03.17 - 1947.07.04
ගරු මහාමාන්‍ය ඩී. බී. ජයතිලක මැතිතුමා 1931 ජූලි 10 - 1942 ‌නොවැම්බර් 30
ගරු ඩී. එස්. ‌සේනානායක මැතිතුමා 1942 ‌දෙසැම්බර් 02 - 1947 ජුලි 04


ප්‍රථම පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1947.10.14 - 1952.04.08
ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා 1947 සැප්තැම්බර් 26 - 1951 ජූලි 12
ගරු මහාමාන්‍ය ‌ජෝන් ‌කොතලාවල මැතිතුමා 1951 ජූලි 12 - 1952 අ‌ප්‍රේල් 8


දෙවැනි පාර්ලි‌මේන්තු‌ව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1952.06.09 - 1956.02.18
ගරු මහාමාන්‍ය ‌ජොන් ‌කොතලාවල මැතිතුමා 1952 ජුනි 19 - 1953 ඔක්තෝබර් 12
ගරු ‌ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1953 ඔක්තෝබර් 29 - 1956 ‌පෙබරවාරි 18


තුන්වැනි පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1956.04.19 - 1959.12.05
ගරු සී. පී. ද සිල්වා මැතිතුමා 1956 අ‌‌ප්‍රේල් 19 - 1959 ‌දෙසැම්බර් 05


සිව්වැනි පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1960.03.30 - 1960.04.23
ගරු ‌ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1960 මාර්තු 30 - 1960 අ‌ප්‍රේල් 23


පස්වැනි පාර්ලි‌මේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1960.08.05 - 1964.12.17
ගරු සී. පී. ද සිල්වා මැතිතුමා 1960 අ‌‌ගෝස්තු 05 - 1964 ‌දෙසැම්බර් 17


සයවන පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1965.04.05 - 1970.03.25
ගරු සී. පී. ද සිල්වා මැතිතුමා 1965 අ‌ප්‍රේල් 05 - 1970 මාර්තු 25


සත්වන පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ ප්‍රථම ජාතික රාජ්‍ය සභාව 1970.06.07 - 1977.05.18
ගරු ‌මෛත්‍රීපාල ‌සේනානායක මැතිතුමා 1970 ජුනි 07 - 1977 මැයි 18


දෙවන ජාතික රාජ්‍ය සභාව සහ ප්‍රථම පාර්ලි‌මේන්තුව 1977.08.04 - 1988.12.20
ගරු රණසිංහ ‌ප්‍රේමදාස මැතිතුමා 1977 ජූලි 26 - 1988 ‌දෙසැම්බර් 20


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ‌දෙවන පාර්ලි‌‌මේන්තුව 1989.03.09 - 1994.06.24
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1989 මාර්තු 06 - 1993 මැයි 07
ගරු විජයපාල ‌මෙන්ඩිස් මැතිතුමා 1993 මැයි 07 - 1994 ජුනි 24


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ තුන්වැනි පාර්ලි‌‌මේන්තුව 1994.08.25 - 2000.08.18
ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා 1994 අ‌ගෝස්තු 25 - 2000 අ‌ගෝස්තු 18
2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ සිව්වැනි පාර්ලි‌මේන්තුව 2000.10.18 - 2001.10.10
ගරු රිචර්ඩ් පතිරණ මැතිතුමා 2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ පස්වැනි පාර්ලි‌මේන්තුව 2001.12.19 - 2004.02.07
ගරු වි.ජ.මු. ‌ලොකුබණ්ඩාර මැතිතුමා 2002 ජනවාරි 03 - 2004 ‌පෙබරවාරි 07


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හයවැනි පාර්ලි‌මේන්තුව 2004.04.22 - 2010.02.09
ගරු ‌මෛත්‍රීපාල සිරි‌සේන මැතිතුමා 2004 මැයි 03 - 2005 අ‌ගෝස්තු 09
ගරු ‌නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා 2005 අ‌ගෝස්තු 09 - 2010 ‌පෙබරවාරි 09
2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හත්වැනි පාර්ලි‌මේන්තුව 2010.04.22 සිට මේ දක්වා
ගරු ‌නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා 2010 මැයි 02 සිට මේ දක්වා
 
     
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.