|
මන්ත්‍රීවරියන්
| ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව |
(1931 - 1935) |
ඇඩ්ලින් මොලමුරේ මහත්මිය
(රුවන්වැල්ල) |
අතුරු මැතිවරණය |
නේසම් සරවනමුත්තු මහත්මිය
(උතුරු කොළඹ) |
අතුරු මැතිවරණය |
| (මොලමුරේ මහත්මිය ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වූ පළමු කාන්තාවය.) |
|
| දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව |
(1936 - 1947) |
නේසම් සරවනමුත්තු මහත්මිය
(උතුරු කොළඹ) |
|
|
| ප්‍රථම පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
(1947 - 1952) |
ෆ්‌ලොරන්ස් සේනානායක මහත්මිය
(කිරිඇල්ල) |
|
කුසුමසිරි ගුණවර්ධන මහත්මිය
(අවිස්සාවේල්ල) |
අතුරු මැතිවරණය |
තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය
(මහනුවර) |
අතුරු මැතිවරණය |
|
| දෙවන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
(1952 - 1956) |
කුසුමසිරි ගුණවර්ධන මහත්මිය
(අවිස්සාවේල්ල) |
|
ඩොරින් වික්‍රමසිංහ මහත්මිය
(අකුරැස්ස) |
|
|
| තෙවන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
(1956 - 1959) |
විවියන් ගුණවර්ධන මහත්මිය
(උතුරු කොළඹ) |
|
කුසුමසිරි ගුණවර්ධන මහත්මිය
(කිරිඇල්ල) |
|
විමලා විජේවර්ධන මහත්මිය
(මීරිගම) |
|
කුසුමා රාජරත්න මහත්මිය
(වැලිමඩ) |
අතුරු මැතිවරණය |
|
| සිව්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
(මාර්තු - අප්‍රේල් 1960) |
විමලා කන්නන්ගර මහත්මිය
(ගලිගමුව) |
|
කුසුමා රාජරත්න මහත්මිය
(ඌව පරණගම) |
|
සෝමා වික්‍රමනායක මහත්මිය
(දෙහිඕවිට) |
|
|
| පස්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
(ජූලි 1960 - 1964) |
කුසුමා රාජරත්න මහත්මිය
(ඌව පරණගම) |
|
සෝමා වික්‍රමනායක මහත්මිය
(දෙහිඕවිට) |
|
විවියන් ගුණවර්ධන මහත්මිය
(බොරැල්ල) |
අතුරු මැතිවරණය |
|
| සයවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
(1965 - 1970) |
සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය
(අත්තනගල්ල) |
|
සිවගාමි ඔබේසේකර මහත්මිය
(මීරිගම) |
|
විමලා කන්නන්ගර මහත්මිය
(ගලිගමුව) |
|
කුසුමා රාජරත්න මහත්මිය
(ඌව පරණගම) |
|
ලෙටීෂියා රාජපක්ෂ මහත්මිය
(දොඩම්ගස්ලන්ද) |
අතුරු මැතිවරණය |
මල්ලිකා රත්වත්ත මහත්මිය
(බලන්‌ගොඩ) |
අතුරු මැතිවරණය |
|
| සත්වන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ ප්‍රථම ජාතික රාජ්‍ය සභාව |
(1970 - 1972) / (1972 - 1977) |
කුසලා අභයවර්ධන මහත්මිය
(බොරැල්ල) |
|
සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය
(අත්තනගල්ල) |
|
විවියන් ගුණවර්ධන මහත්මිය
(දෙහිවල - ගල්කිස්ස) |
|
තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය
(ගලගෙදර) |
|
සිවගාමි ඔබේසේකර මහත්මිය
(මීරිගම) |
|
මල්ලිකා රත්වත්‌තේ මහත්මිය
(බලන්‌ගොඩ) |
|
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය දෙවැනි ජාතික රාජ්‍ය සභාව හා පළමු වැනි පාර්ලිමේන්තුව |
(1977 - 1978) / (1978 - 1989) |
සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය
(අත්තනගල්ල) |
|
රේණුකා හේරත් මෙනෙවිය
(වලපනේ) |
|
විමලා කන්නන්ගර මහත්මිය
(ගලිගමුව) |
|
අමරා පියසීලි රත්නායක මහත්මිය
(වාරියපොල) |
|
සුනේත්‍රා රණසිංහ මහත්මිය
(දෙහිවල) |
අතුරු මැතිවරණය |
ශ්‍රියාණි ඩැනියෙල් මෙනෙවිය
(හේවාහැට) |
නම්කරන ලද |
රංගනායකී පද්මනාදන් මහත්මිය
(පොතුවිල් - දෙවන) |
නම්කරන ලද |
දයා සේපාලි සේනාධීර මහත්මිය
(කරන්‌දෙනිය) |
නම්කරන ලද |
ලෝහිණී විජේසිරි මහත්මිය
(හාරිස්පත්තුව - දෙවන) |
නම්කරන ලද |
කීර්තිලතා අබේවික්‍රම මෙනෙවිය
(දෙනියාය) |
නම්කරන ලද |
සමන්තා කරුණාරත්න මහත්මිය
(රඹුක්කන) |
නම්කරන ලද |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව |
1989 - 1994 |
සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය* - ශ්‍රී.ලං.නි.ප. (ගම්පහ) |
|
සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මෙනෙවිය* - ශ්‍රී.ලං.නි.ප. (කළුතර) |
|
සුජාතා ධර්මවර්ධන මහත්මිය* - එ.ජා.ප. (පුත්තලම) |
|
රේණුකා හේරත් මහත්මිය* - එ.ජා.ප. (නුවරඑළිය) |
|
සුමේධා ජී. ජයසේන මහත්මිය* - ශ්‍රී.ලං.නි.ප. (මොණරාගල) |
|
චන්ද්‍රා කරුණාරත්න මහත්මිය* - එ.ජා.ප. (බදුල්ල) |
|
සමන්තා කරුණාරත්න මහත්මිය* - එ.ජා.ප. (කෑගල්ල) |
|
ආර්. එම්. පුලේන්ද්‍රන් මහත්මිය* - එ.ජා.ප. (වන්නි) |
|
සුනේත්‍රා රණසිංහ මහත්මිය* - එ.ජා.ප. (කොළඹ) |
|
හේමා රත්නායක මහත්මිය* - ශ්‍රී.ලං.නි.ප. (බදුල්ල) |
|
අමරා පියසීලි රත්නායක මහත්මිය* - එ.ජා.ප. (කුරුණෑගල) |
|
රූපා ශ්‍රියානි ඩැනියෙල් මහත්මිය** - එ.ජා.ප. (ජාතික ලැයිස්තුව) |
|
දයා අමරකීර්ති මහත්මිය*** - ශ්‍රී.ලං.නි.ප. (ගාල්ල) |
|
*
1989.02.15 දා සිට
** 1989.12.13 දා සිට
*** 1993.04.22 දා සිට |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවැනි පාර්ලිමේන්තුව |
1994 - 2000 |
සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය - පො.පෙ. (ජාතික ලැයිස්තුව) |
|
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය* - පො.පෙ. (ගම්පහ) |
|
සුමේධා ජී. ජයසේන මහත්මිය - පො.පෙ. (මොණරාගල) |
|
සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මිය - පො.පෙ. (කළුතර) |
|
නිරූපමා රාජපක්ෂ මහත්මිය - පො.පෙ. (හම්බන්‌තොට) |
|
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - පො.පෙ. (රත්නපුර) |
|
ශ්‍රීමණී ඇතුළත්මුදලි මහත්මිය - පො.පෙ. (කොළඹ) |
|
අමර භද්‍රා දිසානායක - එ.ජා.ප. (ජාතික ලැයිස්තුව) |
|
රේණුකා හේරත් මහත්මිය - එ.ජා.ප. (නුවරඑළිය) |
|
ආර්. එම්. පුලේන්ද්‍රන් මහත්මිය - එ.ජා.ප. (වන්නි) |
|
අමරා පියසීලි රත්නායක මහත්මිය - එ.ජා.ප. (කුරුණෑගල) |
|
හේමා රත්නායක මහත්මිය - එ.ජා.ප. (බදුල්ල) |
|
| *
1994 නොවැම්බර් 12 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිනිය ලෙස තේරී පත්විය. |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුව |
2000 - 2001 |
ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය - පො.පෙ.
(මොණරාගල) |
|
ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - පො.පෙ.
(රත්නපුර) |
|
ගරු ෆේරියල් අෂ්රෆ් මහත්මිය - පො.පෙ.
(දිගාමඩුල්ල) |
|
අමරා පියසීලි රත්නායක මහත්මිය - එ.ජා.ප.
(කුරුණෑගල) |
|
සුරංගනී එල්ලාවල මහත්මිය - පො.පෙ.
(රත්නපුර) |
|
සෝමකුමාරි තෙන්නකොන් මහත්මිය - පො.පෙ.
(කුරුණෑගල) |
|
ඉවෝන් ශ්‍රියාණි ප්‍රනාන්දු මහත්මිය - පො.පෙ.
(පුත්තලම) |
|
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය - එ.ජා.ප.
(අනුරාධපුර) |
|
ඒ. ඩී. අන්ජාන් උම්මා මහත්මිය - ජ.වි.පෙ.
(ජාතික ලැයිස්තුව) |
|
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව |
2001 - 2004 |
ගරු අමරා පියසීලි රත්නායක මහත්මිය - එ.ජා.ප.
(කුරුණෑගල) |
|
සුමේධා ජී. ජයසේන මහත්මිය - පො.පෙ.
(මොණරාගල) |
|
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - පො.පෙ.
(රත්නපුර) |
|
ෆේරියල් අෂ්‌රොෆ් මහත්මිය - පො.පෙ.
(දිගාමඩුල්ල) |
|
ඒ. ඩී. අන්ජාන් උම්මා මහත්මිය - ජ.වි.පෙ.
(ගම්පහ) |
|
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය - එ.ජා.ප.
(අනුරාධපුර) |
|
සෝමකුමාරි තෙන්නකෝන් මහත්මිය - පො.පෙ.
(කුරුණෑගල) |
|
මේරි ලැරීන් පෙරේරා මහත්මිය - එ.ජා.ප.
(පුත්තලම) |
|
මල්ලිකා ද මැල් මහත්මිය - පො.පෙ.
(මාතර) |
|
චිත්‍රා ශ්‍රීමතී මන්තිලක මහත්මිය - එ.ජා.ප.
(මහනුවර) |
|
|
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව |
2004 - 2010 |
ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය - එ.ජ.නි.ස.
(මොණරාගල) |
|
ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය - එ.ජ.නි.ස.
(රත්නපුර) |
|
ෆේරියල් අෂ්‌රොෆ් මහත්මිය - එ.ජ.නි.ස.
(දිගාමඩුල්ල) |
|
අමරා පියසීලි රත්නායක මහත්මිය - එ.ජා.ප. (කුරුණෑගල) |
|
මේරි ලැරීන් පෙරේරා මහත්මිය - එ.ජා.ප. (පුත්තලම) |
|
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය - එ.ජා.ප. (අනුරාධපුර) |
|
සුජාතා අලහකෝන් මහත්මිය - එ.ජ.නි.ස. (මාතලේ) |
|
තලතා අතුකෝරාල මහත්මිය - එ.ජා.ප. (රත්නපුර) |
|
පත්මිණී සිදම්පරනාදන් මහත්මිය - ITAK (යාපනය) |
|
තංගේශ්වරී කදිරමන් මෙනෙවිය - ITAK (මඩකලපුව) |
|
ඒ. ඩී. අන්ජාන් උම්මා මහත්මිය - එ.ජ.නි.ස. (ගම්පහ)
|
|
නිරූපමා රාජපක්ෂ මහත්මිය - එ.ජ.නි.ස. (2005 නොවැම්බර් 25 සිට)
(හම්බන්‌තොට)
|
|
රේණුකා හේරත් මහත්මිය - එ.ජා.ප. (2006 ජනවාරි 30 සිට)
(නුවරඑළිය)
|
|
|
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව |
2010 සිට මේ දක්වා |
ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය - එ.ජ.නි.ස.
(මොණරාගල) |
|
ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය - එ.ජ.නි.ස.
(රත්නපුර) |
|
නිරූපමා රාජපක්ෂ මහත්මිය - එ.ජ.නි.ස.
(හම්බන්‌තොට) |
|
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය - එ.ජා.ප.
(අනුරාධපුර) |
|
තලතා අතුකෝරාල මහත්මිය - එ.ජා.ප.
(රත්නපුර) |
|
වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය - එ.ජ.නි.ස.
(ගම්පහ) |
|
ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය - එ.ජ.නි.ස.
(දිගාමඩුල්ල) |
|
රෝසි සේනානායක මහත්මිය - එ.ජා.ප.
(කොළඹ) |
|
උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය - එ.ජා.ප.
(ගම්පහ) |
|
විජයකලා මහේස්වරන් මහත්මිය - එ.ජා.ප.
(යාපනය) |
|
මාලනී ෆොන්සේකා මහත්මිය - එ.ජ.නි.ස.
(ජාතික ලැයිස්තුව)
|
|
කමලා රණතුංග මෙනෙවිය - එ.ජ.නි.ස.
(ජාතික ලැයිස්තුව)
|
|
අනෝමා ගමගේ මහත්මිය - එ.ජා.ප.
(ජාතික ලැයිස්තුව)
|
|
|
|
|