|
|
රාජ්‍ය නායකයින්
| රජු |
| VI
වන ජෝර්ජ් රජතුමා |
1948 පෙබරවාරි 04 - 1952 පෙබරවාරි 06 |
| අග්‍රාණ්ඩුකාරවරයා: |
|
| ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මැතිතුමා |
1944 - 1949 |
| මහාමාන්‍ය සෝල්බරි සාමිවරයා |
1949 - 1952 |
| |
|
| II වන එලිසබෙත් රැජින |
1952 - 1972 |
| අග්‍රාණ්ඩුකාරවරයා: |
|
| මහාමාන්‍ය සෝල්බරි සාමිවරයා |
1952 - 1954 |
| ශ්‍රීමත් ඔලිවර් අර්නස්ට් ගුණතිලක මැතිතුමා |
1954 - 1962 |
| ගරු විලියම් ගොපොල්ලව මැතිතුමා |
1962 - 1972 |
|
| ජනාධිපති |
| අතිගරු විලියම් ගොපොල්ලව මැතිතුමා |
1972 - 1978 |
|
| විධායක ජනාධිපති |
| අතිගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා |
1978 පෙබරවාරි 04 - 1989 ජනවාරි 02 |
(1978.02.04 දින සිට බලාත්මක වූ 1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනය මගින් විධායක ජනාධිපතිධූරය ස්ථාපනය විය). (78-02-03 දිනැති අංක 302/14 ගැසට් පත්‍රය) |
| |
| අතිගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා |
1989 ජනවාරි 02* - 1993 මැයි 01 |
| *(88-12-21 දිනැති අංක 537/3 දරන ගැසට් පත්‍රය) |
| |
| අතිගරු ඩී. බී. විජේතුංග මැතිතුමා |
1993 මැයි 07 - 1994 නොවැම්බර් 12 |
(1993-05-01 දින සිදු වූ ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ අකල් මරණයෙන් පසු, එවක අග්‍රාමාත්‍යධුරය දැරූ ගරු ඩී. බී. විජේතුංග මැතිතුමා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසින් ජනාධිපති තනතුර සඳහා ඔහු තෝරාපත් කරගන්නා ලදී. 1993.05.07 දින වනතුරු ඔහු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය). (1993.05.08 දිනැති අංක 765/17 දරන ගැසට් පත්‍රය) |
| |
| අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය |
1994 නොවැම්බර් 12 - 2005 නොවැම්බර් 19 |
| |
|
අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා |
2005 නොවැම්බර් 19* සිට මේ දක්වා |
| *(2005.11.19 දින අංක 1419/12 දරන ගැසට් පත්‍රය)
|
|
|
|