ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව |
| නාම යෝජනා භාරදීම |
1931 මැයි 04 |
| මහ මැතිවරණය |
1931 ජුනි 13, 15, 16, 17, 18, 19 සහ 20 (දින 7යි) |
| විසුරුවා හැරිය දිනය |
1935 දෙසැම්බර් 07 |
| කාල සීමාව |
අවුරුදු 4 මාස 5 දින 1
|
| |
|
දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව |
| නාම යෝජනා භාරදීම |
1936 ජනවාරි 15 |
| මහ මැතිවරණය |
1936 පෙබරවාරි 22, 24, 25, 26, 27, 28, 29 සහ
මාර්තු 2, 3, 5, 7 (දින 11යි) |
| විසුරුවා හැරිය දිනය |
1947 ජුලි 04 |
| කාල සීමාව |
අවුරුදු 11 මාස 3 දින 18 |
| |
|
ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
| නාම යෝජනා භාරදීම |
1947 ජුලි 26 |
| මහ මැතිවරණය |
1947 අගෝස්තු 23, 25, 26, 27, 28, 30 සහ
සැප්තැම්බර් 1, 4, 6, 8, 9, 10, 11, 13, 15, 16, 17, 18, 20 (දින 19යි) |
| ප්‍රථම රැස්වීම |
1947 ඔක්‌තෝබර් 14 |
| විසුරුවා හැරිය දිනය |
1952 අප්‍රේල් 08 |
| කාල සීමාව |
අවුරුදු 4 මාස 5 දින 25 |
| |
|
දෙවන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
| නාම යෝජනා භාරදීම |
1952 අප්‍රේල් 28 |
| මහ මැතිවරණය |
1952 මැයි 24, 26, 28 සහ 30 (දින 4යි) |
| ප්‍රථම රැස්වීම |
1952 ජුනි 09 |
| විසුරුවා හැරිය දිනය |
1956 පෙබරවාරි 18 |
| කාල සීමාව |
අවුරුදු 3 මාස 8 දින 10 |
| |
|
තෙවන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
| නාම යෝජනා භාරදීම |
1956 මාර්තු 08 |
| මහ මැතිවරණය |
1956 අප්‍රේල් 5, 7 සහ 10 (දින 3යි) |
| ප්‍රථම රැස්වීම |
1956 අප්‍රේල් 19 |
| විසුරුවා හැරිය දිනය |
1959 දෙසැම්බර් 05 |
| කාල සීමාව |
අවුරුදු 3 මාස 7 දින 17 |
| |
|
සිව්වන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
| නාම යෝජනා භාරදීම |
1960 ජනවාරි 04 |
| මහ මැතිවරණය |
1960 මාර්තු 19 |
| ප්‍රථම රැස්වීම |
1960 මාර්තු 30 |
| විසුරුවා හැරිය දිනය |
1960 අප්‍රේල් 23 |
| කාල සීමාව |
දින 24 |
(සිව්වන පාර්ලිමේන්තුව සඳහා වූ මහ මැතිවරණය ප්‍රථම වතාවට එකම දිනයකදී පවත්වනු ලැබිණ) |
| |
|
පස්වන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
| නාම යෝජනා භාරදීම |
1960 මැයි 20 |
| මහ මැතිවරණය |
1960 ජුලි 20 |
| ප්‍රථම රැස්වීම |
1960 අගෝස්තු 05 |
| විසුරුවා හැරිය දිනය |
1964 දෙසැම්බර් 17
64.12.17 දිනැති අංක 14259 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
අවුරුදු 4 මාස 4 දින 13 |
| |
|
හයවන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
| නාම යෝජනා භාරදීම |
1965 ජනවාරි 11 |
| මහ මැතිවරණය |
1965 මාර්තු 22 |
| ප්‍රථම රැස්වීම |
1965 අප්‍රේල් 05 |
| විසුරුවා හැරිය දිනය |
1970 මාර්තු 25
70.03.25 දිනැති අංක 14898/7 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
අවුරුදු 4 මාස 11 දින 20 |
| |
|
සත්වන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
| නාම යෝජනා භාරදීම |
1970 අප්‍රේල් 23 |
| මහ මැතිවරණය |
1970 මැයි 27 |
| ප්‍රථම රැස්වීම |
1970 ජුනි 07 |
| කාල සීමාව |
අවුරුදු 1 මාස 11 දින 15 |
(1972 මැයි 22 දින ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග සත්වන පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව පිහිටවනු ලැබිණ) |
| |
|
ප්‍රථම ජාතික රාජ්‍ය සභාව |
| ප්‍රථම රැස්වීම |
1972 මැයි 22 |
| විසුරුවා හැරිය දිනය |
1977 මැයි 18
77.05.18 දිනැති අංක 265/8 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
අවුරුදු 4 මාස 11 දින 26 |
| |
|
දෙවන ජාතික රාජ්‍ය සභාව |
| නාම යෝජනා භාරදීම |
1977 ජුනි 06 |
| මහ මැතිවරණය |
1977 ජුලි 21 |
| ප්‍රථම රැස්වීම |
1977 අගෝස්තු 04 |
| කාල සීමාව |
අවුරුදු 1 මාස 1 දින 3
|
(1978 සැප්තැම්බර් 7 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග දෙවන ජාතික රාජ්‍ය සභාව වෙනුවට ප්‍රථම පාර්ලිමේන්තුව පිහිටවනු ලැබිණ) |
| |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව |
| ප්‍රථම රැස්වීම |
1978 සැප්තැම්බර් 07 |
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිව්වන සංශෝධනය *
මගින් ප්‍රථම පාර්ලිමේන්තුවේ කාල සීමාව 1989 අගෝස්තු 4 දින දක්වා දීර්ඝ කරනු ලැබිණ) |
| *
(ජනමත විචාරණය 1982 දෙසැම්බර් 22) |
| විසුරුවා හැරිය දිනය |
1988 දෙසැම්බර් 20
88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
අවුරුදු 10 මාස 3 දින 13 |
| |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව |
| නාම යෝජනා භාරදීම |
1989 ජනවාරි 06
88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය |
1989 පෙබරවාරි 15
88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම |
1989 මාර්තු 09
88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය |
1994 ජුනි 24
94.06.24 දිනැති අංක 824/18 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
අවුරුදු 5 මාස 3 දින 15 |
| |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව |
| නාම යෝජනා භාරදීම |
1994 ජුලි 11
94.06.24 දිනැති අංක 824/18 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය |
1994 අගෝස්තු 16
94.06.24 දිනැති අංක 824/18 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම |
1994 අගෝස්තු 25
94.08.24 දිනැති අංක 833/9 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය |
2000 අගෝස්තු 18
2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
අවුරුදු 5 මාස 11 දින 23 |
| |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වන පාර්ලිමේන්තුව |
| නාම යෝජනා කාල සීමාව |
2000 අගෝස්තු 28 - 2000 සැප්තැම්බර් 04
2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය |
2000 ඔක්‌තෝබර් 10
2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම |
2000 ඔක්‌තෝබර් 18 ප.ව. 2.30 |
| විසුරුවා හැරිය දිනය |
2001 ඔක්‌තෝබර් 10
2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
මාස 11 දින 22
|
| |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව |
| නාම යෝජනා කාල සීමාව |
2001 ඔක්‌තෝබර් 20 - 2001 ඔක්‌තෝබර් 27
2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය |
2001 දෙසැම්බර් 05
2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම |
2001 දෙසැම්බර් 19
2001.12.12 දිනැති අංක 1214/23 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය |
2004 පෙබරවාරි 07
2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
අවුරුදු 2 මාස 1 දින 18 |
| |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව |
| නාම යෝජනා කාල සීමාව |
2004 පෙබරවාරි 17 - 2004 පෙබරවාරි 24
2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය |
2004 අප්‍රේල් 02
2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම |
2004 අප්‍රේල් 22
2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය |
2010 පෙබරවාරි 09
2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව |
අවුරුදු 5 මාස 9 දින 17 |
| |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන පාර්ලිමේන්තුව |
| නාම යෝජනා කාල සීමාව |
2010 පෙබරවාරි 19 - 2010 පෙබරවාරි 26
2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය |
2010 අප්‍රේල් 08 සහ 20
2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය සහ
2010.04.10 දිනැති අංක 1648/16 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම |
2010 අප්‍රේල් 22
2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය |