| | | | | | |
 
 

රාජ්‍ය නායකයින්

 

අග්‍රාමාත්‍යවරු

 

කථානායකවරු

 

නි‌යෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපතිවරු

  නියෝජ්‍ය කාරක සභා සභාපතිවරු
 

සභානායකවරු

 

විපක්ෂ නායකවරු

 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු

 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු

 

මන්ත්‍රීවරියන්

 

පාර්ලි‌මේන්තු‌වේ මහ‌ලේකම්වරු

 

පාර්ලි‌මේන්තු කාල පරිච්ඡෙද

 

පාර්ලිමේන්තු සැසිවාර

 

මැතිවරණ දිනයන්

 

ජනමත විචාරණ


මැතිවරණ දිනයන්

1. මහ මැතිවරණය - පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931.06.13 - 1931.06.20
(දින 7යි)
2. මහ මැතිවරණය - ‌දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව 1936.02.22 - 1936.03.07
(දින 11යි)
3. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
(පළමුවැනි පාර්ලි‌මේන්තුව)
1947.08.23 - 1947.09.20
(දින 19යි)
4. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
(දෙවැනි පාර්ලි‌මේන්තුව)
1952.05.24 - 1952.05.30
(දින 4යි)
5. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
(තුන්වැනි පාර්ලි‌මේන්තුව)
1956.04.05 - 1956.04.10
(දින 3යි)
6. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
(හතරවැනි පාර්ලි‌මේන්තුව)
1960.03.19
7. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
(පස්වැනි පාර්ලි‌මේන්තුව)
1960.07.20
8. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
(හයවැනි පාර්ලි‌මේන්තුව)
1965.03.22
9. මහ මැතිවරණය - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
(හත්වැනි පාර්ලි‌මේන්තුව)
1970.05.27
10. මහ මැතිවරණය - ‌දෙවන ජාතික රාජ්‍ය සභාව
(අටවැනි පාර්ලි‌මේන්තුව)
1977.07.21
11. ජනාධිපතිවරණය (පළමුවැනි) 1982.10.20
12. ජනමත විචාරණය 1982.12.22
13.

පළාත් සභා මැතිවරණය

 
    වයඹ පළාත 1988.04.28
    උතුරු මැද පළාත 1988.04.28
    ඌව පළාත 1988.04.28
    සබරගමුව පළාත 1988.04.28
    බස්නාහිර පළාත 1988.06.02
    මධ්‍යම පළාත 1988.06.02
    දකුණු පළාත 1988.06.09
    උතුරු නැ‌ගෙනහිර පළාත 1988.11.19
14. ජනාධිපතිවරණය (දෙවැනි) 1988.12.19
15.

මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌දෙවැනි පාර්ලි‌මේන්තුව (නවවැනි පාර්ලි‌මේන්තුව)
(නවවැනි පාර්ලි‌මේන්තුව)

1989.02.15
16. පළාත් පාලන මැතිවරණය 1991.05.11
17. පළාත් සභා මැතිවරණය 1993.05.17
    දකුණු පළාත 1994.03.24
18. පළාත් පාලන මැතිවරණය - නැ‌ගෙනහිර පළාත 1994.03.01
19.

මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ තුන්වැනි පාර්ලි‌මේන්තුව
(දහවැනි පාර්ලි‌මේන්තුව)

1994.08.16
20. ජනාධිපතිවරණය (තූන්වැනි) 1994.11.09
21. පළාත් පාලන මැතිවරණය 1997.03.21
22. පළාත් සභා මැතිවරණය  
    වයඹ පළාත 1999.01.25
    බස්නාහිර පළාත 1999.04.06
    මධ්‍යම පළාත 1999.04.06
    උතුරු මැද පළාත 1999.04.06
    ඌව පළාත 1999.04.06
    සබරගමුව පළාත 1999.04.06
    දකුණු පළාත 1999.06.10
23. ජනාධිපතිවරණය (හතරවැනි) 1999.12.21
24.

මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ සිව්වැනි පාර්ලි‌මේන්තුව
(එ‌‌ක‌ළොස්වැනි පාර්ලි‌මේන්තුව)

2000.10.10
25.

මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ පස්වැනි පාර්ලි‌මේන්තුව
(දො‌ළොස්වැනි පාර්ලි‌මේන්තුව)

2001.12.05
26. පළාත් පාලන මැතිවරණය 2002.03.20 සහ 2002.05.20
    අකුරැස්ස ප්‍රා‌දේශීය සභාව 2003.03.08
27.

මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හයවැනි පාර්ලි‌මේන්තුව
(දහතුන්වැනි පාර්ලි‌මේන්තුව)

2004.04.02
28. පළාත් සභා මැතිවරණය  
    වයඹ පළාත 2004.04.25
    ඉතිරි පළාත් හය 2004.07.10
29. ජනාධිපතිවරණය (පස්වැනි) 2005.11.17
30. පළාත් පාලන මැතිවරණය 2006.03.30 සහ 2006.05.20
    මඩකලපුව දිස්ත්‍රික්කය 2008.03.10
31. පළාත් සභා මැතිවරණය  
    නැ‌ගෙනහිර පළාත 2008.05.10
    උතුරු මැද පළාත 2008.08.23
    සබරගමුව පළාත 2008.08.23
    මධ්‍යම පළාත 2009.02.14
    වයඹ පළාත 2009.02.14
    බස්නාහිර පළාත 2009.04.25
    ඌව පළාත 2009.08.08
32. පළාත් පාලන මැතිවරණය  
    යාපනය මහ නගර සභාව 2009.08.08
    වවුනියාව නගර සභාව 2009.08.08
33. පළාත් සභා මැතිවරණය  
    දකුණු පළාත 2009.10.10
34. ජනාධිපතිවරණය (හයවැනි) 2010.01.26
35.

මහ මැතිවරණය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හත්වැනි පාර්ලි‌මේන්තුව
(දහහතරවැනි පාර්ලි‌මේන්තුව)

2010.04.08 සහ 2010.04.20
36. පළාත් පාලන මැතිවරණය 2011.03.17, 2011.07.23, 2011.10.08
 
 
     
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.