|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපතිවරු
| ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1947 ඔක්‌තෝබර් 14 - 1952 අප්‍රේල් 08 |
ආර්. ඒ. ද මැල් මහතා, පා.ම.
(දකුණු කොළඹ) |
1947 ඔක්‌තෝබර් 14 - 1948 අගෝස්තු 23 |
එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා, පා.ම.
(බද්‌දේගම) |
1948 සැප්තැම්බර් 02 - 1948 දෙසැම්බර් 14 |
ඇල්බට් එෆ්. පීරිස් මහතා, පා.ම.
(නාත්තන්ඩිය) |
1948 දෙසැම්බර් 15 - 1951 පෙබරවාරි 13 |
එච්. එස්. ඉස්මයිල් මහතා (එම්.බී.ඊ.), පා.ම.
(පුත්තලම) |
1951 පෙබරවාරි 14 - 1952 අප්‍රේල් 08 |
|
| දෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18 |
එච්. එස්. ඉස්මයිල් මහතා (එම්.බී.ඊ.), පා.ම.
(පුත්තලම) |
1952 ජුනි 10 - 1956 පෙබරවාරි 18 |
|
| තෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05 |
පියසේන තෙන්නකෝන් මහතා, පා.ම.
(මහනුවර) |
1956 අප්‍රේල් 20 - 1958 සැප්තැම්බර් 16 |
ආර්. එස්. පැල්‌පොල මහතා, පා.ම.
(ගම්‌පොල) |
1958 සැප්තැම්බර් 18 - 1959 දෙසැම්බර් 05 |
|
| සිව්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
ආර්. එස්. පැල්‌පොල මහතා, පා.ම.
(නාවලපිටිය) |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
|
| පස්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1960 අගෝස්තු 05 - 1964 දෙසැම්බර් 17 |
හියු ප්‍රනාන්දු මහතා, පා.ම.
(වෙන්නප්පුව) |
1960 අගෝස්තු 05 - 1964 ජනවාරි 23 |
ඩී. ඒ. රාජපක්ෂ මහතා, පා.ම.
(බෙලිඅත්ත) |
1964 පෙබරවාරි 11 - 1964 නොවැම්බර් 12 |
|
| හයවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1965 අප්‍රේල් 05 - 1970 මාර්තු 25 |
සී. එස්. ෂර්ලි කොරයා මහතා, පා.ම.
(හලාවත) |
1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 27 |
ශ්‍රීමත් රසීක් ෆරීඩ් මහතා (ඕ.බී.ඊ.), පා.ම.
(පත්කළ මන්ත්‍රී) |
1967 සැප්තැම්බර් 28 - 1968 පෙබරවාරි 28 |
එම්. සිවසිත්තම්පරම් මහතා, පා.ම.
(උඩුප්පිඩි) |
1968 මාර්තු 08 - 1970 මාර්තු 25 |
|
| හත්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1970 ජුනි 07 - 1972 මැයි 22 |
අයි. ඒ. කාදර් මහතා, පා.ම.
(බේරුවල) |
1970 ජුනි 07 - 1972 මැයි 22 |
|
| ප්‍රථම ජාතික රාජ්‍ය සභාව |
1972 මැයි 22 - 1977 මැයි 18 |
අයි. ඒ. කාදර් මහතා, පා.ම.
(බේරුවල) |
1972 මැයි 22 - 1977 මැයි 18 |
|
| දෙවන ජාතික රාජ්‍ය සභාව |
1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07 |
එම්. ඒ. බාකීර් මාකාර් මහතා, පා.ම.
(බේරුවල - පළමු වැනි) |
1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමුවැනි පාර්ලිමේන්තුව |
1978 සැප්තැම්බර් 07 - 1988 දෙසැම්බර් 20 |
නෝමන් වෛද්‍යරත්න මහතා, පා.ම.
(බලපිටිය) |
1978 සැප්තැම්බර් 21 - 1988 දෙසැම්බර් 20 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
ගාමිණී ෆොන්‌සේකා මහතා, පා.ම.
(මාතර) |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි පාර්ලිමේන්තුව |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18 |
අනිල් කුමාර මුණසිංහ මහතා, පා.ම.
(කළුතර දිස්ත්‍රික්කය) |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18
2000 සැප්තැම්බර් 14 - 2000 සැප්තැම්බර් 23 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුව |
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10 |
මේජර් ජෙනරාල් සරත් මුණසිංහ, පා.ම.
(කුරුණෑගල දිස්ත්‍රික්කය) |
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව |
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07 |
| (මෙම පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාල සීමාව තුළ දී නියෝජ්‍ය කථානායක තනතුර හිස්ව පැවතුණි) |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව |
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09 |
ගීතාංජන ගුණවර්ධන මහතා, පා.ම.
(ජාතික ලැයිස්තුව - එක්සත් ජනතා නිදහස් සන්ධානය) |
2004 මැයි 18 - 2008 ජූලි 01
|
පියංකර ජයරත්න මහතා, පා.ම.
(පුත්තලම දිස්ත්‍රික්කය) |
2008 ජූලි 08 - 2010 පෙබරවාරි 09
2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව |
2010 අප්‍රේල් 22 සිට මේ දක්වා |
පියංකර ජයරත්න මහතා, පා.ම.
(පුත්තලම දිස්ත්‍රික්කය) |
2010 අප්‍රේල් 22 - 2010 නොවැම්බර් 22 |
චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.
(ගාල්ල දිස්ත්‍රික්කය) |
2010 නොවැම්බර් 23 සිට මේ දක්වා |
|
|
|